මාස 10
මාධ්‍ය - සිංහල
(ශ්‍රී ලංකා යෝග්‍යතා මාර්ගෝපදේශ (SLQF) අනුකූලව සකසා ඇත.)
උපරිම දක්ෂතා දක්වන 10% දෙනාට දෙවන අධ්‍යයන වාරය සඳහා ශිෂ්‍යත්ව පිරිනැමේ (ශුන්‍ය ගාස්තු -100% උපකාරක පන්ති ගාස්තු ඉවත් කිරීම)
මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමාව වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ අයදුම්කරුවන්ට සමාගමක පුද්ගලයන් සමඟ සාර්ථකව සහ කාර්යක්ෂමව ගනුදෙනු කිරීමට හෝ ඔවුන්ගේ අධ්‍යාපනය දිගටම කරගෙන යාමට අවශ්‍ය මානව සම්පත් කළමනාකරණ න්‍යායන් සහ භාවිතයන් පිළිබඳ මූලික දැනුමක් ලබා දීමයි.
වසර
|
අධ්‍යයන වාරය |
පාඨමාලා කේතය |
පාඨමාලාව |
අර්ඝ ( Credit) |
|
1 අධ්‍යයන වාරය |
DHRM 11013 |
කළමනාකරණ මූලධර්ම |
3 |
|
|
DHRM 11023 |
මානව සම්පත් කළමනාකරණය පිළිබඳ හැඳින්වීම |
3 |
|
|
DHRM 11023 |
කම්කරු නීතිය |
3 |
|
|
DHRM 11043 |
මෘදු නිපුණතා සංවර්ධනය |
3 |
|
|
DHRM 11053 |
මානව සම්පත් වෘත්තිකයන් සඳහා උපදේශනය |
3 |
|
|
DHRM 11060 |
සම්මන්ත්රණ මාලාව- 1 |
|
|
2 අධ්‍යයන වාරය |
DHRM 12013 |
මානව සම්පත් පරිපාලනය |
3 |
|
|
DHRM 11023 |
මානව සම්පත් නිවාරණ කළමනාකරණය |
3 |
|
|
DHRM 11033 |
සංවේතන කළමනාකරණය |
3 |
|
|
DHRM 11043 |
පුහුණුව සහ සංවර්ධනය |
3 |
|
|
DHRM 11053 |
උපාය මාර්ගික මානව සම්පත් කළමනාකරණය |
3 |
|
|
DHRM 110603 |
සම්මන්ත්රණ මාලාව- 1 |
|
|
වැඩසටහනේ සම්පූර්ණ අර්ඝ (Total Credit) |
30 |